Thursday, April 6, 2017

නිවැරදිව CFL බල්බ් එකක් තෝරාගමු හරියට භාවිතා කරමු - Sustainability Begins @ Home



සමහරු මේ පිලිබඳ දැන සිටියත් නොදන්නා අයගේ දැනුමට මේක ලියන්නේ🙋. 

CFL  බල්බයක් මිලදී ගැනීමට කඩයකට ගිය විට සාමාන්‍යයෙන් එක් එක් නිෂ්පාදකයාගේ වෙනස් වෙනස් නිෂ්පාදන වෙනස් මිල ගණන්වලට  ඇති බව අප කවුරුත් දන්නා දෙයක්. ඉතින් මේවා තියෙන රාක්කෙ දිහා බලාගෙන කල්පනා කරන අය ඕනේ තරම්!

ඉතින්  CFL බල්බයක් තෝරාගැනීමට සැරසෙද්දී අපේ සිතට නැගෙන ප්‍රශ්නය වන්නේ ගෙවන මුදලට වටිනා (තිබෙන තෝරා ගැනීම් අතරින්) හොඳම තෝරා ගැනීම සිදු කරන්නේ කෙසේද යන්නයි.




මා විසින් මෙහි පළකල ලිපියේ අනුවාදයක් Roar සිංහල වෙබ් අඩවියේ වැඩි සිංහල පාඨක පිරිසකගේ රසාස්වාදයට සහ දැනුමට පලකල බැවින් ප්‍රකාශන අයිති පිලිබඳ මතවාදයක් ඇති විය හැකි බැවින් මා විසින් ස්වේච්ඡාවෙන් මෙය ඉවත් කර ගන්නා ලදී.

මෙම ලිපිය පහත දිගුවෙන් පිවිසි ඔබ සැමට මා සමග මෙහි කෙරෙන සංවාදය සුපුරුදු පරිදි කරගෙන යෑමට මාගේ බ්ලොග් පාඨක ඔබට ආරාධනා කරන අතර අපහසුතාවයක් සිදු වුයේ නම් ඒ පිළිබඳව මාගේ කණගාටුව පලකරමි.

Sustainability සිංහලෙන් 2 – CFL





මේ ලිපිය කියවා ඔබත් වගකීමකින් CFL බල්බයක් භාවිතා කොට (අඩු විදුලියක් භාවිතා කොට පරිසරයට සහ රටට ඔබේ ඇති යුතුකම ඉටුකොට) නිවැරදිව එය භාවිතයෙන් ඉවත් කරනු (පරිසරයට විනාශයක් නොකර) ඇතැයි සිතනවා!


6 comments:

  1. පිච්චුන CFL බ්ල්බ් කීපයක් අරගෙන ගලවලා හොඳ සර්කිට් එකයි හොඳ ටියුබ් එකයි ජොයින්ට් කරලා ආයිත් පාවිච්චි කරන්න පුලුවං. වොට් පහලොවක සර්කිට් එකෙන් අඩි දෙකේ ටියුබ් ලයිට් එක පත්තු කරන්නත් පුලුවං. මේ ක්‍රමෙං ප්‍රතිචක්‍රිකරණයක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක නම් හොඳ විදියක්... මම නම් කරලා නැහැ... ෆොටෝ එක්ක පොඩි බ්ලොග් පොස්ට් එකක් ලිව්වා නම් වටිනවා

      Delete
  2. ඔය තරු ලකුණු ඔය හැටි වැදගත් බව දනන් උන්නේ නෑනේ.. අපරාදේ දවස් දෙහෙකට කලිනුත් බලුප් දෙකක් ගත්ත.. තරු බැලුවේ නෑ. ගාන ඇහුවම තරු පේන නිසා බාල LED බලුප් දෙකක් ගන්නත් හිතල ඒවගේ පාණ්ඩු පාට එලිය හරියන්නේ නැති නිසා CFL දෙකක්ම ගත්තා ගෙඩි රුපියල් නවසියකට..
    //ජපානේ එහෙම වුනාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ//
    ඔන්න ඕක තමයි හැම තැනම හෙනේට හිටින චින්තනේ..

    ReplyDelete
    Replies
    1. මම කලින් හිතන් හිටියේ මේක හැමෝම දන්නවා කියල... දවසක් අපි ෆැක්ටරි එකට CFL අඩුවට ගෙනල්ල වික්කා ... තරු 4 වත් තියෙන ඒවා විතරයි ගෙනාවේ.... ඒ වෙලාවේදී තමා මම දැනගත්තේ මිනිස්සු ගොඩක් දෙනෙක් දන්නේ නැහැ කියල හොඳ බල්බ් එක තෝරන හැටි

      Delete
  3. This an old technology. Now we have to go for LED lamps. More efficient with much more life. Costs are moving down fast.

    ReplyDelete
    Replies
    1. unfortunately there is no LED rating in SL... and there is no sign such a rating system will come in the near future....

      also if you go & check the wattages and the illumination stated by the street shops, you will end up laughing if you do some research.... Those labels are telling figures which have not yet been achieved in labs.... so it is dangerous to invest on those... ppl who got caught in the trap complain of these bulbs illumination level going drastically down (perhaps with the temperature management)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...