මා විසින් මෙහි පළකල ලිපියේ අනුවාදයක් Roar සිංහල වෙබ් අඩවියේ වැඩි සිංහල පාඨක පිරිසකගේ රසාස්වාදයට සහ දැනුමට පලකල බැවින් ප්රකාශන අයිති පිලිබඳ මතවාදයක් ඇති විය හැකි බැවින් මා විසින් ස්වේච්ඡාවෙන් මෙය ඉවත් කර ගන්නා ලදී.
මෙම ලිපිය පහත දිගුවෙන් පිවිසි ඔබ සැමට මා සමග මෙහි කෙරෙන සංවාදය සුපුරුදු පරිදි කරගෙන යෑමට මාගේ බ්ලොග් පාඨක ඔබට ආරාධනා කරන අතර අපහසුතාවයක් සිදු වුයේ නම් ඒ පිළිබඳව මාගේ කණගාටුව පලකරමි.
Thanks, Nadeera...:)
ReplyDeleteයු ආ වෙල්කම්
DeleteWell presented - හොන්තෛ
ReplyDeletethanks!
DeleteNice article. Thanks for sharing these valuable info.
ReplyDeleteI have one question that not related to this article. I live in Kaduwela & everyday I see large flame(Flare stack) that burn waste gas at Sapugaskanda oil refinary. Can't we use this massive flame to boil some water and produce electricity using the steam. I always wondered about that.Just wanted to get your insight on this. Thanks in advance.
Hi Dasun, Thanks!
DeleteAny kind of waste heat can be recovered (high quality or low quality heat) but the question is whether that can be recovered & put to useful use ECONOMICALY? In European countries these waste heats are recovered and being used to make hot water during winter and to make chilled water during summer (using absorption chillers). Since I am not a petroleum expert and I have no data regarding the Sapugaskanda refinary, I can not give you a straightforward answer regarding your query.
They need to burn all the harmful gases before releasing to the environment hence they keep such a flame. Eg: Methane
DeleteRazi thanks for the comment... But what Dasun asking is whether that flame heat can be utilized as an energy source?
Delete+++++
ReplyDeleteබොහොම ස්තුතියි!
ReplyDelete+++++
ReplyDeleteමගේ දැක්ම,
ReplyDeleteජීවන තත්වයේ ගුණාත්මකභාවය ඒකපුද්ගල ශක්ති පරිභෝජන ප්රමාණය සහ ඊට සම්බන්ධ ශක්ති ප්රභව එක්ක කෙලින්ම සම්බන්ධයි.
බලශක්ති ප්රභවය විදියට මිනිස් වහලුන් යොදාගැනීමේ සිට ශීලාචාර සමාජ ගත වීමේ හැරවුම් ලක්ෂය තමයි C–H බන්ධනයන් අපේ වහලුන් වෙනුවට ආදේශ කරගන්නේ කෙසේදැයි අවබෝධ කර ගැනීම. දැන් එයින් ලැබෙන ශක්තිය අස්ථාවර නිසා නැවත ඒ ගැන කතාව ලෝකය පුරා මතු වෙනවා.
ජීවන තත්වයේ ගුණාත්මකභාවය energy-environment-sustainability කියන ආධාරක තුනේ සමබර තාවය මත පිහිටන්නේ. ඇත්තෙන්ම ඒ නිසයි බලශක්තිය ගැන අප කතා කල යුත්තේ.
ඇත්තෙන්ම ජීවන තත්වයේ ගුණාත්මකභාවය පවතින්නේ triple bottom line එහෙමත් නැත්තන් economic , social & environmental sustainability කියන කාරණා තුනම උඩ ... අපිට වැරදිලා තියෙන්නේ ඔකේ environmental පාර්ට් එක විතරක් අල්ලන් දඟලන හින්ද..... මගේ මේ Sustainability සිංහලෙන් ලිපියෙන් වඩාත් පැහැදිලි වෙයි.....
Deletehttp://nopenena.blogspot.qa/2017/02/sustainability-1.html
මේකේ දෙවෙනි කොටස ලියන්ඩ ගත්තේ ඔබ දුන්නු වස්තු බීජය .... එකට ස්තුතියි!
Deletehttp://nopenena.blogspot.qa/2017/04/blog-post.html
අඩුපාඩු පෙන්වන්න යයි ඔබ කියා තිබුන නිසා:
ReplyDelete//විදුලි බුබුලක් වොට් 60 (60 Watt ) යනුවෙන් කීමෙන් පවසනුයේ එම විදුලි බුබුල තත්පරයකදී ජුල් 60 ක ශක්තිය පරිභෝජනය කරන (ආලෝක ශක්තියට පරිවර්තනය) කරන බවකි. //
එහෙම තැනක් පෙනෙනවා මෙහි. මම හිතන්නේ එය,
විදුලි බුබුලක් වොට් 60 W යනුවෙන් කීමෙන් අදහස් වනුයේ එම විදුලි බුබුල තත්පරයකදී ජුල් 60 ක ශක්තිය පරිභෝජනය කරන බවත් ඉන් ප්රතිශතයක් ආලෝක ශක්තියට පරිවර්තනය කරන බවත්ය. එම ප්රතිශතය බල්බයේ ස්වභාවය මත තීරණය වේ.
ඔව් .... ඔබ කියන දේ හරියට හරි .... නමුත් කියවන්නා ආධුනිකයෙක් වු විට ඔහු confuse නොකිරීම ට මෙසේ හොඳ යැයි සිතමි .... කාර්යක්ෂමතාව ටිකක් ගැඹුරු සංකල්පයක් නේද ?
Deleteවටිනා ලිපි පෙලක් වේවි.බ්ලොග් එක ලේසියෙන් ෆලෝ කරන්න විදිහකුත් තිබුන නම් පාඨකයන්ට එන්න ලේසි වේවි.
ReplyDeleteජයවේවා..!!
මොකක්ද මෙ follow කතාව?
Deleteමේ ලින්ක් එකෙන් බලන්නකො..
Deletehttps://atampahura.blogspot.com/2016/11/how-to-write-sinhala-blog-10_9.html
ඕක මට අටමාත් එවල තිබ්බ.... ශේහ් ඕක මට access කරන්ඩ බැහැ කටාර් වලින් :(
DeleteTry this.
Deletehttps://www.youtube.com/watch?v=72sDe5OMHmE
දැන් හරි නේ ?
Deleteබ්ලොගර් ෆලෝවරය තමයි සාමාන්යෙන් ඇහැට හුරු. අපිට ඕනෙ මොන ලෝකෙන් හරි පෝස්ට් එකක් වත් මග ඇරගන්නැතුව කියවන්ට නෙව
Deleteගුගල් ෆලොවර් එක ගැන කියල තියෙන්නේ... ඒක දාලා මගේ ගූගල් එකවුන්ට් එකයි බ්ලොග් එකයි ලින්ක් වෙලා දැන් එකත් ජනසතු එකක් වුණා
Deletehttps://www.youtube.com/watch?v=RzUUWAP9kZU
Deleteහුටා.. බ්ලොග් එකට අදාලව වෙනම මේල් අකවුන්ට් එකක් තියාගෙන ඉන්නෙ ගස්ලබ්බ නම්.නැහ් නං ඔක්කොම ඇනිලා විකාරයක් වෙනෝ.
Thank you very much for your genuine effect Nadeera.. cheers...
ReplyDeleteThanks for the encouraging words!
DeleteThanks... awaiting your feedback too
ReplyDelete