Wednesday, April 26, 2017

ලංකාවේ බලශක්ති අර්බුදය සරලව සිංහලෙන් ( දෙවන කොටස)

මා විසින් මෙහි පළකල ලිපියේ අනුවාදයක් Roar සිංහල වෙබ් අඩවියේ වැඩි සිංහල පාඨක පිරිසකගේ රසාස්වාදයට සහ දැනුමට මා විසින්ම කැමැත්තෙන් පලකල බැවින් ප්‍රකාශන අයිති පිලිබඳ මතවාදයක් ඇති විය හැකි බැවින් මා විසින් ස්වේච්ඡාවෙන් මෙම ලිපියේ ඉතුරු කොටස බ්ලොග් අඩවියෙන් ඉවත් කර ගන්නා ලදී.

මෙම ලිපිය කියවීමට පහත දිගුවෙන් පිවිසිය හැක.

ඔබ සැමට මා සමග මෙහි කෙරෙන සංවාදය සුපුරුදු පරිදි කරගෙන යෑමට මාගේ බ්ලොග් පාඨක ඔබට ආරාධනා කරන අතර අපහසුතාවයක් සිදු වුයේ නම් ඒ පිළිබඳව මාගේ කණගාටුව පලකරමි.



ලංකාවේ බලශක්ති අර්බුදය සරලව සිංහලෙන් (දෙවන කොටස)

11 comments:

  1. දෙවෙනි කොටස දාන්න ගත්ත කාලේ වැඩියි බොස්! :)

    ReplyDelete
    Replies
    1. කොයි තරම් වගේ කාලයක්ද ලබා දෙන්නේ?
      අවුරුදු දහස් ගානක කතාවක් ලියද්දි හෙමීට ලියන්ඩ ඕනේ

      Delete
  2. අළුත්ම පෝස්ට් එකේ ලිංක් එක කමියගෙ බ්ලොගේ වත් දාන එක වැදගත්.එතනින් හරි එන්න පුළුවන්.
    යමක් කමක් කියවන්න තියන පෝස්ට් නෙව..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... කමියගෙන් අහල බලන්නන්කෝ

      Delete
  3. https://www.google.lk/publicdata/explore?ds=d5bncppjof8f9_&ctype=l&strail=false&bcs=d&nselm=h&met_y=eg_use_pcap_kg_oe&scale_y=lin&ind_y=false&rdim=region&idim=country:LKA:MDV:IND:DEU:NOR:GBR&idim=region:NAC&ifdim=region&hl=en&dl=en&ind=false

    ReplyDelete
    Replies
    1. Link to the Google Public Data

      Delete
    2. thanks.... data by the time of industrial revolution is hard to find....

      Delete
  4. ලංකාවේ බලශක්ති අර්බුදය සරලව සිංහලෙන් ( දෙවන කොටස) ලියන්න ඔබ මගේ අදහස වස්තු බීජය කරගෙ තිබු බව දුටුවා. එය ඇත්තටම මගේ අදහසක් නෙවෙයි.

    Dr. Kirk Sorensen නමැති nuclear public advocate වරයා බලශක්තිය පිලිබඳ ඉතා පුළුල් විග්‍රහයක් කරනු ලැබුවා. එ අදහස Dr. Sorensen ගෙන් මම ග්‍රහණය කරගත් එකක්.

    බලශක්තිය ගැන ඉතාම පුළුල් අදහස් දක්වන්නෙක් වගේම බලශක්තිය පිලිබඳ දාර්ශනිකයෙක් ලෙස මම ඔහුව දකින්නේ. ඔහුගේ ඉතාම පැහැදිලි සැමට තේරුම් ගත හැකි වීඩියෝ තිබෙනවා. මේ එක සබැඳියක්.

    https://www.youtube.com/watch?v=YVSmf_qmkbg

    ප්‍රොෆයිල් එකට නැවත ලොග් නොවෙන ස්ථාවරයේ සිටියත්, ඔබට Dr. Sorensen ගේ අදහස් ග්‍රහණය කරගෙන ඉතා හොද ලියවිල්ලකට යාහැකි බව දුටු නිසා මම නැවත ආවේ.

    Anonymous ලෙස කොමෙට් දැම්මට ඉඩක් දිය හැකි නම් සලකා බලන්න. අදහස් දක්වන්න අවශ්‍ය අය ඇති ප්‍රොෆයිල් හදාගෙන නැති වගේ ප්‍රොෆයිල වලට ලොග් වෙන්න අකමැති. විද්‍යාව හා තාක්ෂණික කරුණු හෝ දාර්ශනික මතයන් පදනම් කරගෙන ලියන මේ වගේ බ්ලොග් ලිපි වලට anonymous කොමෙන්ට් වලින් ගැටළු ඇතිවෙන එකක් නැහැ. මට නම් එකම වරක්වත් එසේ වී නැහැ. ජය.

    ReplyDelete
    Replies
    1. කෙන්කියුෂා ඔබ මෙහි පැමිණීම ඉතාමත් වටිනවා... මම ඔබේ බ්ලොගය නවතා දැමු බව දුටු අතර එහි ගොස් ඔබගේ පරණ ලියවිලි කියවන්නට පටන් ගත්තා .. ඉතාමත් වටිනා අදහස් දෙන තාක්ෂණික සිංහල බ්ලොගයක් මෙසේ නැවතීම කණගාටුවට කරුණක් වුනත් ඔබේ තීරණයට ගරු කරමි. .. ඔබ බ්ලොග් නොලිව්වත් ඔබ සමග සම්බන්ධතා තබා ගැනීමට මා කැමතියි... ඔබත් කැමති නම් මගේ විද්‍යුත් ලිපිනය - nadeerawije at gmail . com

      Annonymous ලෙස කොමෙන්ටු දැමීම මම බ්ලොක් කොට නොතිබූ අතර ඔබේ කොමෙන්ටුවෙන් පස්සේ එසේ කොමෙන්ටු දැමීමට හැකි වන ලෙස settings සැදුවා .... දැන් ප්‍රශ්නය නිරාකරණය වී ඇතැයි සිතමි. ඒ බව දැන්වූවාට ස්තූතියි.

      ඔබේ කොමෙන්ටුවක අදහසකුත් උපයෝගී කරගෙන මම ලිවූ ලිපියක් නෙලුම්යය බ්ලොග් සම්මාන උළලේ ප්‍රථම ස්ථානය ලැබුවා... එයට ස්තූති කිරීමට ඔබ සොයා ගැනීමට නොහැකි වුණා .... එසේම ඔබ මෙම ලිපියේ පළමු කොටසට දැමු කොමෙන්ටුවක් මෙම දෙවැනි කොටසට පාදක වුණා ....

      ඔබේ බ්ලොග් නොලිවීමේ තීරණයක් ඇතත් සිංහල බ්ලොග් ලෝකයට ඔබ කැමති අයුරකින් ඔබේ දායකත්වය ලබා දෙනු ඇතැයි මම උදක්ම බලාපොරොත්තු වෙනවා... ඔබට ජය!

      Delete

Related Posts Plugin for WordPress, Blogger...