Wednesday, April 12, 2017

ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සෑදීමට ඔබේත් මගේත් සත 5 දමමු

ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සෑදීම සඳහා පුරවැසියන්ගේ යෝජනා කැඳවා ඇත. 



ඔබ කවුරුන් හෝ යෝජනා දීමට අදහස් කරන්නේ නම් මමත් ඔබ සමග ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට කැමැත්තෙමි. එය මෙම සිංහල බ්ලොග් අවකාශයේ කිරීම ඉතාමත් කාලෝචිත යැයි සිතමි.

එබැවින් ඔබගේ යෝජනා මෙහි කොමෙන්ටු වශයෙන් සඳහන් කොට සංවාදයක් ගොඩ නැගීමට බලාපොරොත්තු වෙමි. මෙහි අවසන් දිනය අප්‍රේල් 30 බැවින් 25 වනදා වන විට එය අවසන් කොට සාරාංශයක් යැවීමට කටයුතු කිරීම මාගේ බලාපොරොත්තුවයි.


තවද අගෝස්තු 18 වැනි දින මේ සම්බන්ධයෙන්  පැවැත්වෙන ඉංජිනේරු ආයතනයේ සාකච්චාවට ඒ වන විට එකතු වෙන අදහස්ද යැවීමට සිතාගෙන සිටිමි.






No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...