Thursday, February 23, 2017

සිංහලෙන් Sustainability - පළමු කොටස


මා විසින් මෙහි පළකල ලිපියේ අනුවාදයක් Roar සිංහල වෙබ් අඩවියේ වැඩි සිංහල පාඨක පිරිසකගේ රසාස්වාදයට සහ දැනුමට පලකල බැවින් ප්‍රකාශන අයිති පිලිබඳ මතවාදයක් ඇති විය හැකි බැවින් මා විසින් ස්වේච්ඡාවෙන් මෙය ඉවත් කර ගන්නා ලදී.

මෙම ලිපිය පහත දිගුවෙන් පිවිසි ඔබ සැමට මා සමග මෙහි කෙරෙන සංවාදය සුපුරුදු පරිදි කරගෙන යෑමට මාගේ බ්ලොග් පාඨක ඔබට ආරාධනා කරන අතර අපහසුතාවයක් සිදු වුයේ නම් ඒ පිළිබඳව මාගේ කණගාටුව පලකරමි.


සිංහලෙන් Sustainability – පළමු කොටස















7 comments:

  1. එළකිරි! මාත් මේ විදියටම පටන් ගත්ත සේෆ්ටි සිංහලෙන් ලියන්න.. ඒකට හොඳ ප්‍රතිචාරත් තිබ්බ.. ඒත් මගේ කම්මැලිකමට ඒක ලියන එක නතර උනා.. මේක දිගටම ලියන්න නතර නොවී..

    දැන් ලංකාවේ සස්ටේනබිලිටි ලෙක්චර්ස් වැඩි හරියක් කරන්නේ ඔටාරා ගුණවර්ධන.. ලඟින් මොනිටර් කරන්න ඕනි නිවැරදි මැසේජ් එක දෙනවද කියනෙක.. නැත්නම් ඒ ඉන්ෆ්ලුවන්ස් එකත් එක්ක මේක වෙනම පාරක යන්න උනත් පුළුවන්..

    All the best!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රතිචාරයට!

      ලංකාවේ ඉන්නකොට මට බ්ලොග් එකක් ලියනවා තියා දුවත් එක්ක කාලය ගත කරන්ඩවත් වෙලාවක් තිබ්බේ නැහැ…

      ඔටාරා ලඟින් ඉඳන් monitor කරන්නේ කොහොමද කටාර් ඉඳන් :D

      Delete
  2. හොඳින් ලියා තිබෙන වැදගත් ලිපියක්

    ReplyDelete
  3. එලස්. දිගට ලියහන් අර උඩ හොරා වගේ නැතුව

    ReplyDelete
    Replies
    1. හා හා වෙලාව තියෙන විදියට.... writing මූඩ් එක එන විදියට... අනිවාර්යයෙන්ම

      Delete
  4. Good Work machan. Not all can do what you are doing and need real engineers with correct sustainability approach.
    Thumbs up!!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...