tag:blogger.com,1999:blog-1095938960100966893.post7556589217133962195..comments2023-03-28T23:57:35.333-07:00Comments on පෙනෙන නොපෙනෙන: දුම් පරීක්ෂණවලට කොකා පෙන්නපු වොක්ස්වැගන් නදීර http://www.blogger.com/profile/03226850311647192873noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-1095938960100966893.post-43407753479912925602018-02-14T16:11:05.585-08:002018-02-14T16:11:05.585-08:00දාන්ඩ සෑර්, ඔව්ව ඉතින් කවුරුහරි දැනගන්ඩත් ඕනේ නෙවැ...දාන්ඩ සෑර්, ඔව්ව ඉතින් කවුරුහරි දැනගන්ඩත් ඕනේ නෙවැ.
හැබැයි හැට්ටර් අහිංසක මිනිහ, කිසිම අයිතිවාසිකමක් නැහැ. ටට්ර කාර් එහෙක පින්තුරේ දැකල හැට්ටර් ඒක වෝල් පේපරේට දාගෙන හිටිය කාලයක්. එතෙනදි විස්තර හොයන කොට තමයි පොක්ස්වගන් කේස් එක මීටර් උනේ.
(ඩොජ් කොම්පැනියේ ඩීසල් පිකප් වලත් emission ඔය සෙල්ලම තිබ්බ මයේ හිතේ.)It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-1095938960100966893.post-72722619979515818932018-02-13T00:02:39.034-08:002018-02-13T00:02:39.034-08:00හැට්ටර් බොස්,
ස්තූතියි ඒ විස්තරේ කිව්වට... මම දැනන...හැට්ටර් බොස්,
ස්තූතියි ඒ විස්තරේ කිව්වට... මම දැනන් හිටියේ නැහැ ඔය කතාව වගේම ටිට්ර කාර් ගැනත්!

දෙවෙනි කොටස ලියද්දි ඔය කියපු කථාව මුලට දාන්න කියල හිතන් ඉන්නේ (කතෘ අයිතිය ඔබට දීල - ඔබේ කොමෙන්ටුව ගැන කියල )... විරුද්ධත්වයක් නැහැ කියල හිතනවා!නදීර https://www.blogger.com/profile/03226850311647192873noreply@blogger.comtag:blogger.com,1999:blog-1095938960100966893.post-90451146875219889122018-02-12T06:51:34.106-08:002018-02-12T06:51:34.106-08:00ලොකු සෑර්,
පොක්ස්වාගන් එකේ පටන්ගැන්ම තවත් අතීතයට ...ලොකු සෑර්,

පොක්ස්වාගන් එකේ පටන්ගැන්ම තවත් අතීතයට තියෙනවා.
හිට්ලර්ට ඕනේ උනාට පෝශේට හදන්ඩ කිව්වට දෙන්නටම හරි හමං තේරුමක් තිබ්බේ නැහැ වැඩේට බහින්ඩ.
ඒ කාලේ චෙකොස්ලොවේකියාව යන්ත්‍ර සුත්‍ර අතිං බොහොම දියුණු රටක්. එකේ තිබ්බ 'Tatra' කියල කාර් කොම්පැනියක්.
ටට්ර එකේ බොස් ලෙද්වින්කායි පෝශේ කොලුවයි (දෙන්නම ඔස්ට්‍රියන් කාරයෝ)ඉගෙනගෙන තියෙන්නේ එකට. දෙන්න කොච්චර යාළුද කිව්වොත් පෝශේ හිට්ලර් එහෙම එක්ක ටට්ර ලොක්කගේ ගෙදර කෑමට පවා යනවලු. අන්න එතෙනදි තමයි පෝශේ ඩිසයින් එක හොරකං කොරල තියෙන්නේ. එයා කූල් ඇංජිං, ස්ට්‍රීම් ලයින් බොඩි එහෙම ටට්රල එතකොටත් හැදුව. ඉතින් පෝශේල පොක්ස්වාගන් එක හැදුවාම ටට්ර ලොක්ක නඩු දැම්ම. ඒ කාලෙම හිට්ලර් චෙකොස්ලොවේකියාවට ගහල අල්ලගත්ත. නඩුව යට ගියා. යුද්දේ ඉවරුනාට පස්සේ හිට්ලර් එක්ක පයුරුපාසනේ තිබ්බ කියල ලෙද්වින්කාව හිරෙත් දැම්ම. පස්සෙන්පහු මිනිහ නඩු දාල දිනලා ලොකු අලාබෙකුත් අයකොරගත්ත පොක්ස්වාගන් කොම්පැනියෙන්.
කැමතිනං බලන්ඩකෝ මේ 1938 ටට්රඑක.
ජයවේවා!
It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-1095938960100966893.post-88242899415152014522018-02-12T03:32:44.550-08:002018-02-12T03:32:44.550-08:00Pra Jay සමාවෙන්ඩ ඕනේ නොදැනුවත් කමට!
ස්තූතියි ඔබේ ජ...Pra Jay සමාවෙන්ඩ ඕනේ නොදැනුවත් කමට!
ස්තූතියි ඔබේ ජර්මන් දැනුම බෙදාගත්තාට !නදීර https://www.blogger.com/profile/03226850311647192873noreply@blogger.comtag:blogger.com,1999:blog-1095938960100966893.post-86079586556148301122018-02-12T02:42:52.248-08:002018-02-12T02:42:52.248-08:00ඉස්සර අජිත් පැරකුම් පාවිච්චි කලේ ParaJay කියල ඒක ව...ඉස්සර අජිත් පැරකුම් පාවිච්චි කලේ ParaJay කියල ඒක වෙන්න ඇති මේ පටල්විල්ල
ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-1095938960100966893.post-36693188276673968452018-02-12T02:17:56.473-08:002018-02-12T02:17:56.473-08:00ෆෝක්ස් වාග්න් = People's car = ජනතාවගේ වාහනයෆෝක්ස් වාග්න් = People's car = ජනතාවගේ වාහනයPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1095938960100966893.post-15239502288396608242018-02-12T02:10:37.173-08:002018-02-12T02:10:37.173-08:00බුදු අම්මෝ, මං අජිත් පැරකුම් නෙමෙයි !බුදු අම්මෝ, මං අජිත් පැරකුම් නෙමෙයි !Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1095938960100966893.post-59231354300585061232018-02-12T02:04:05.866-08:002018-02-12T02:04:05.866-08:00අජිත් පැරකුම් - ස්තූතියි නිවැරදි උච්චාරණය මෙහි දැම...අජිත් පැරකුම් - ස්තූතියි නිවැරදි උච්චාරණය මෙහි දැම්මාට ... මමත් කලින් දැන් හිටියේ නැහැ! දැන් හොයල බැලුව කොමෙන්ටුව දැක්කහම - https://www.youtube.com/watch?v=maDhfb2915k ... ඔබ කියන එක හරි!
ඔය Volks කියන ජර්මන් වචනයේ ඉංග්‍රීසි පරිවර්තනය නම් folks (ෆොක්ස්) හෙවත් මිනිසුන් කියන එක නම් මම ලියද්දි google translator එකෙන් බැලුවා නදීර https://www.blogger.com/profile/03226850311647192873noreply@blogger.comtag:blogger.com,1999:blog-1095938960100966893.post-73576586832707496142018-02-12T01:59:50.052-08:002018-02-12T01:59:50.052-08:00ස්තූතියි කොමෙන්ටුවට සහ මෙහි පැමිණීමට ! ඉක්මනින් අන...ස්තූතියි කොමෙන්ටුවට සහ මෙහි පැමිණීමට ! ඉක්මනින් අනික් එකත් දාන්නං!නදීර https://www.blogger.com/profile/03226850311647192873noreply@blogger.comtag:blogger.com,1999:blog-1095938960100966893.post-91403112438743202542018-02-12T01:43:33.973-08:002018-02-12T01:43:33.973-08:00ෆෝක්ස්වාග්න් (ජර්මන්)
වෝක්ස්වැගන් (ඇමරිකන් ඉන්ග්...ෆෝක්ස්වාග්න් (ජර්මන්)
වෝක්ස්වැගන් (ඇමරිකන් ඉන්ග්‍රීසි)
Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1095938960100966893.post-4802544104501155462018-02-12T01:37:18.588-08:002018-02-12T01:37:18.588-08:00අයියෝ ඊලග එක එනකම් ඉන්න වෙනවනෙඅයියෝ ඊලග එක එනකම් ඉන්න වෙනවනෙරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.com