tag:blogger.com,1999:blog-1095938960100966893.post9115752357932208007..comments2023-03-28T23:57:35.333-07:00Comments on පෙනෙන නොපෙනෙන: මහා පාරේ මා දුටු එලිටිස්ට්ලා නදීර http://www.blogger.com/profile/03226850311647192873noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-1095938960100966893.post-33148273650036960822017-07-20T05:26:22.852-07:002017-07-20T05:26:22.852-07:00වැරදි දේවල් වලට හුරේ දැම්මොත් ද ඔය කියන මානසික පසු...වැරදි දේවල් වලට හුරේ දැම්මොත් ද ඔය කියන මානසික පසුබෑමෙන් මිදෙන්නේ? ඒ අයටද සුන්දර ළමා කාලයක් තිබිල තියෙන්නේ ?

මම ලියන විෂය ක්ෂේත්රයට (බලශක්තිය, පරිසරය, ධරණීයතාව (sustainability) ආදී ) අදාලව ලංකාවේ හරියට සිද්ධවෙන දෙයක් (හෝ දේවල්වල ලැයිස්තුවක්) පොඩ්ඩක් කිව්වොත් මට පුළුවන් විදියට මගේ දැනුමෙන් ඒ ගැන ලියන්නන්....
නදීර https://www.blogger.com/profile/03226850311647192873noreply@blogger.comtag:blogger.com,1999:blog-1095938960100966893.post-64428884766992548922017-07-20T04:02:04.016-07:002017-07-20T04:02:04.016-07:00මේ බ්ලොග් එක ලියන කෙනා හැම දේකම නෙගටිව් පැත්ත දකින...මේ බ්ලොග් එක ලියන කෙනා හැම දේකම නෙගටිව් පැත්ත දකින කෙනෙක් වගේ මට නං හිතෙන්නේ. මොකද මං මේකේ තියෙන පැරණි ලිපිත් කියවලා බැලුවා. හැම එකේම වගේ තියෙන්නේ අනික් අයගේ වැරදි,විචේචන විතරයි. මම ඩොක්ටර් රුවන් ජයතුංගගේ ලිපියක කියෙව්වා ඔබ වැනි ඇතැම් මිනිසුන් මේ වගේ නෙගටිව් විදියට හැම දේම දකින්නේ, වැර පැත්තම දකින්නේ කුඩා කල මුහුණ දුන්න අතවර, දිළිදුබාවය, කුලහීන බව, පියාගේ බීමත්කම වගේ දේවල් වලට තදින් මුහුණ දීලා තියෙන නිසා. කොහොම උනත් මේ පසුගාමී බ්ලොග් එක කියවන අයත් මානසිකව පසුබෑමට ලක්වෙනවා.

-රවින්ද්‍ර කෝනාරAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1095938960100966893.post-4619682966973660452017-07-20T01:40:39.349-07:002017-07-20T01:40:39.349-07:00විදුලි බල මණ්ඩලයේ වගකිවයුතු ඉංජිනේරුවරියක් මෙසේ කී...විදුලි බල මණ්ඩලයේ වගකිවයුතු ඉංජිනේරුවරියක් මෙසේ කීම අගය කරනවා....

මේ පොස්ට් එකෙන් මම කියන්නට අදහස් කල දේ එක් සිදුවීමකට එක් ආයතනයකට හෝ එක් වෘත්තියකට සීමා වූවක් නොවේ... හොඳින් ඇස් ඇර බැලුවහොත් අපේ රටේ බොහෝ ස්ථාන වල මීට සමාන දේවල් දිනපතා සිදු වෙනවා ... මේක ලිව්වේ ඉතින් කීපදෙනෙක් හරි නිවැරදි අකල්පෙකට එයි කියල හිතල නදීර https://www.blogger.com/profile/03226850311647192873noreply@blogger.comtag:blogger.com,1999:blog-1095938960100966893.post-44251202483551312292017-07-20T01:35:47.186-07:002017-07-20T01:35:47.186-07:00ඇනෝ - මම ඔවුන්ගේ රාජකාරියට බාධා කරේ කොහොමද කියල පො...ඇනෝ - මම ඔවුන්ගේ රාජකාරියට බාධා කරේ කොහොමද කියල පොඩ්ඩක් පැහැදිලි කරනවද? නදීර https://www.blogger.com/profile/03226850311647192873noreply@blogger.comtag:blogger.com,1999:blog-1095938960100966893.post-88017287171875745432017-07-19T08:52:43.342-07:002017-07-19T08:52:43.342-07:00මේ සටහන මම දකින්නේ නම් , අපි වැඩි දෙනෙකුට මග හැරුණ...මේ සටහන මම දකින්නේ නම් , අපි වැඩි දෙනෙකුට මග හැරුණ, අවධානය යොමු කළ යුතුම කරුණක් ගැන කරන මතක් කිරීමක් විදිහටයි. හද පෙන්නුවා ම, ඒක නොබලා පෙන්නන අත හපා කන එක නොවේ කළ යුතු . Breakdowns recovery ඉතින් අපි පිනට කරනවා නොවේමය. Customer ගෙවන bill එකේ ඒවාත් ඇතුළත් . අපිටත් ඒවා කරනවාට වැටුප් ,OT, bata ලැබෙනවා.Nadeesha Gamagenoreply@blogger.comtag:blogger.com,1999:blog-1095938960100966893.post-58773580790952255652017-07-19T06:16:57.167-07:002017-07-19T06:16:57.167-07:00ඇනෝතුමෝ මට හරියටම කියනවද ඔය රාජ්‍ය සේවයේ චක්‍රලේඛ ...ඇනෝතුමෝ මට හරියටම කියනවද ඔය රාජ්‍ය සේවයේ චක්‍රලේඛ මොකද්ද කියල?
අනික් එක හිතුනු හිතුනු වෙලාවට ඔහොම පාරවල් අවහිර කරන්ඩ බලෙකුත් එකෙන් දීල තියෙනවද?නදීර https://www.blogger.com/profile/03226850311647192873noreply@blogger.comtag:blogger.com,1999:blog-1095938960100966893.post-21395791049569266902017-07-19T06:02:14.810-07:002017-07-19T06:02:14.810-07:00මහත්මයා දැන් මෙහෙම කිව්වට, හදිසියේ වත් ඔබතුමාගේ ගෙ...මහත්මයා දැන් මෙහෙම කිව්වට, හදිසියේ වත් ඔබතුමාගේ ගෙදරට විදුලි බලය විසන්දි වෙලා තිබුනා නං කොහොමද හැසිරෙයිද? රජයේ සේවකයන්ගේ රාජකාරියට බාදා කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බව දන්නේ නැද්ද මහත්මයා? මෙලෙස ජායාරුප ගෙන ප්‍රසිද්ද කිරීමත් වරදක්. රාජ්‍ය සේවයේ චක්‍රලේඛ දන්නේ නැතුව ඇති ඔබතුමා. ඒත් ඒක නිදහසට කාරණාවක් නෙමෙයි. රජයේ සේවකයන් රාජකාරි කරද්දී එකේ මැදට පැනලා පොටෝස් අරං ඒ අයගේ රාජකාරියට බාදා කරන අයට දැඩි දඩුවම් ලබා දෙන මෙන් අප රාජ්‍ය පරිපාලනය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිමු. අනික ඔබතුමා වගේ අයම තමයි පොලිස් නිලධාරීන් රාජකාරි කරද්දී, විශේෂයෙන්ම රථවාහන පොලිස් නිලධාරීන්, ඒ අයගේ රාජකාරියටත් බදා කරමින් හැසිරෙන්නේ. නිතිය, චක්‍රලේඛ ගැන හරි හැටි නොදැන ඒ අයටත් රාජකාරි,චක්‍රලේඛ ගැන උපදෙස් දෙන්න යන්නේ.

ස්තුතියි.Anonymousnoreply@blogger.com